Monday, September 14, 2026
Homeදේශීයදෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල කඩවත පාර ප්‍රදේශයෙන් වෙඩි තැබීමක් වර්තා වන බව පොලිසිය පවසනවා.

නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.ඉන් තුවාල ලැබූ 45 හැවිරිදි පුද්ගලයෙකු මේ වන විට රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   BREAKING NEWS: වැල්ලම්පිටිය පාසලේ තාප්පය කඩා වැටීමෙන් සිසුවියක ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්