Wednesday, September 23, 2026
Homeදේශීයප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතඥ ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී.

මියයන විට ඒ මහතා 67 වන වියෙහි පසුවුණා.

අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම ද මෙහෙයවනු ලැබුවේ ආනන්ද පෙරේරා මහතා විසින්.

file
READ:   ඉන්ධන පෝලිමේ තවත් පුද්ගලයෙකු මිය යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්