file
ජනාධිපතිවරණය සඳහා වූ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වෙනවා.
මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ සිය අනන්‍යතාව තහවුරු කළ හැකි පරිදි මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශිත අනන්‍යතාව තහවුරු කෙරෙන ලේඛන රැගෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසයි.
නිවැරදිව ඡන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ දැනුවත් කිරීම පහතින්,
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…