file
අද (22) උදෑසන 6.00 දක්වා දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ අද දහවල් 12.00 දක්වායි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඒ බව ප්‍රකාශ කළා.
ජනපතිට හිමි බලතල ප්‍රකාරව ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට අද උදැසන 6.00 දක්වා දිවයිනම ආවරණය වන පරිදි ඇඳිරි නීතිය පනවණු ලැබුවා.
ඒ සාමකාමි පරිසරයක් පැවතුනද තවදුරටත් මහජනතාවගේ ආරක්ෂාව උදෙසා බව සඳහන් වුණා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…