ගලගෙදර නගරයේදී හතරලියද්ද සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුවුණා. ඊයේ (17)…
වෙල්ලවාලි, මන්ඩූර් ප්‍රදේශයේ දී වලංගු වීසා බලපත්‍ර නොමැතිවීම හේතුවෙන් විදෙස් ජාතිකයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරුවන් වයස…
මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) සාමාජිකත්වයෙන් සහ සභාපති ධුරයෙන් ජනක රත්නායක ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ…
කැලණිය , තොරණ හන්දිය වනවාසල පාරෙහි නිවසක තාවකාලිකව පදිංචිව සිටි වයස අවුරුදු 09 ක ගැහැණු දරුවෙකු සහ අවුරුදු 13 ක…
විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනපතිවරයාගේ…
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් ඖෂධ මිල ඉදිරියේදී 10%ත් -15% ත් අතර අගයකින් අඩුකිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි…
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සාමාජිකත්වයඅන්තර්ජාතික රග්බි ආයතනය විසින් අත්හිටුවනු ලැබ තිබෙනවා. ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාලනය සහ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධ ලෝක…
මින් ඉදිරියටත් කැබිනට් අමාත්‍යංශ 30කට සීමා කරන බව අමාත්‍යංශ ලේකම්වරුන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් හමුවේ ජනපති කියයි
වයඹ, උතුර සහ නැගෙනහිර පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ජනපති ඉදිරියේ අද(17) දිවුරුම් දුන්නා. එම නව ආණ්ඩුකාරවරුන් වන්නේ, වයඹ පළාත -…