මුන්දලම , පුලිච්චාකුලම වැවේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි පාසල් සිසුවියක් දියේ ගිලී මියගොස් තිබෙනවා.
ඊයේ (21) සවස මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 ක්වූ උඩප්පුව ප්‍රදේශයේ පදිංචි මෙවර අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිටීමට සිටි පාසල් ශිෂ්‍යයාවකි.
ඇය තම මිතුරන් හතරදෙනෙකු හා එක් මිතුරියකගේ මිත්තනිය ද සමග පූච්චම්කුලම වැවේ දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී මියගොස් ඇත.
මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙලේ තවත් ඉදිරි පියවරක්…
රුපියල් ලක්ෂ 2000ක ඇස්තමේන්තු ගත පිරිවැයක් 2023 වර්ෂයේ නායයාම හේතුවෙන් පූනාගල කබරගල ප්‍රදේශයේ සිය නිවාස…
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ…
අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්,…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…