file
ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු පහසුකිරීමේ අරමුණින්, දිවයින පුරා ප්‍රදේශ ලේකම් කාර්යාල 50 ක ඒ සඳහා පහසුකම් සලසන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
පාස්පෝට් ලබා ගැනීමට අවශ්‍ය අයදුම්පත එවීමෙන් පසු ලඟම ප්‍රදේශීය ලේකම් කාරයලයේ ඇති එම අංශයට ගොස් අවශ්‍ය කටයුතු සිදුකිරීමෙන්, දවස් තුනක් ඇතුළත පාස්පෝට් එක කුරියර් මාර්ගයෙන් නිවසට එවන බවයි ඒ මහතා පැවසුවේ.
ලබන මස මැද භාගය වන විට එම ක්‍රමය ස්ථාපනය කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…