අ.පො.ස සාමාන්ය පෙළ විභාගයට අදාළ සියලු උපකාරක පන්ති හෙට (23) මධ්යම රාත්රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනව එම විභාගයට අදාළ සියලු උපකාරක පන්ති,දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් කෙරේ.
සමන්ය පෙළ විභගය මැයි 29 වනදා සිට ජූනි 08 දක්වා පැවැත්වීමට නියමිතයි.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…