අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ලන්ඩන් මහකොමසාරිස් ධුරයට පත් කළ බව ජනාධිපති…
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.…
තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට නම් කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුව ඇතුළත් කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වෙළඳ, වානිජ…
ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
ඉන්දීය නාවික හමුදාවට අයත් නවීන සබ්මැරීන් යාත්‍රවාක් හෙට (19) මෙරටට පැමිණීමට නියමිතයි. "වාගීර්" නැමති මෙම සබ්මැරීනය 9 වන ජාත්‍යන්තර යෝගා…
මෙවර කතරගම ඇසළ උත්සවය නැරඹීමට යන සියලු දෙනා වගකීමෙන් යුතුව කසළ බැහැර කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස වෙත ත්‍රෛනිකායික පළාත් මහා සංඝරත්නයේ ආශිර්වාදය මත 'ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී'…
ශ්‍රී ලංකාව ආදායම අනුව අධ්‍යාපනය යන ප්‍රතිපත්තියට යා යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසනවා. ඔහුගේ අදහස වන්නේ…
කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නොමැති බවට ජනාධිපති ලේකම්වරයා විසින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය…
නාරාහේන්පිට පොලිස් රෝහලේ අලුතින් ස්ථාපනය කරන ලද රුධිර කාන්දුකරණ ඒකකය අද (15) විවෘත කෙරුණා. ඒ නියෝජ්‍ය පොලිස්පති (සහයක සේවා) රන්මල්…