දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. පනතට සංශෝධන ඇතුළත් කිරීම සඳහා වූ කාරක…
අද (06) රාත්‍රියේ හෝ හෙට (07) උදෑසන සූර්ය කුණාටුවක් ඇතිවිය හැකි බව නාසා විද්‍යාඥයින් පවසනවා. මෙමගින් ඇතිවන දීප්තිමත් අවුරෝරා ආලෝක…
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී කාන්තාවන් ලිංගික අල්ලස් ලබා දීම සඳහා යොමුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. අද…
කොළඹ සුපිරි වෙළඳ සංකීර්ණයක් තුළදී තියුණු ආයුධයකින් පහරදී විදෙස් ජාතිකයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙකි.…
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 12.5 Kg…
මේටා සමාගම විසින් නව සමාජ මාධ්‍ය යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. ට්විටර් මාධ්‍ය ජාලයට විකල්පයක් ලෙස ත්‍රෙඩ්ස් (Threads) යෙදුම ෆේස්බුක් මව්…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු වෙනුවෙන් රුපියල් 50.00ක වටිනාකමින් යුත් සේවා කාණ්ඩයේ නව තැපැල් මුද්දරයක් නිකුත් කර තිබෙනවා. කථානායක මහින්ද යාපා…
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක තමීම් ඉක්බාල් සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
සිමෙන්ති මිල රුපියල් 300කින් අඩු කිරීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අද (06) මාධ්‍ය හමුවකට එක්…
රක්වාන, මාදම්පේ,පනාවල ප්‍රදේශයේ ලැඟුම්හලක තරුණියක් ගෙල වැලලා මිය ගොස් ඇත. පෙරේදා (04) සවස ඇය මෙලෙස මියගොස් සිටි බව පොලිසිය පවසනවා.…