සක්විති රණසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ අද (19) අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා. ඒ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185000ක…
ප්‍රංශයේ පැවති ලෝක ශූරතා පැරා ඔලිම්පික් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ හරහා…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී…
උතුරු ඉන්දියාවේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යෑමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. උත්තරකාන්ද් ප්‍රාන්තයේ අලක්නන්දා ගං ඉවුර…
file විදේශ රැකියා සදහා පිටත්වීටම අපේක්ෂිත ශ්‍රමිකයින්ගේ සුදුසුකම්, රැකියා අවස්ථාවන් එකිනෙකට සම්බන්ධ කරනු ලබන අන්තර්ජාලය පදනම් කරගත් වැඩසටහනක් (IGRS) සංක්‍රමණය…
කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලික කරගනිම්න් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ. අද…
පහරකෑමට ලක්වූ පොස්පෙට් සැපයුම් නිලධාරියා ගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙනවා. ඉකුත් 17 වනදා එම ආයතන පරිශ්‍රය තුළදී…
පොලිසියට එරෙහි පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා. පසුගිය වසරේ මැයි 09 වනදා ගාලුමුවදොර අරගලය අවස්ථාවේ දිවයින පුරා…
2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙනවා. පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු…
පැසිපික් සාගරය තුළ භූ කම්පනයක් ඇතිව තිබෙනවා. රික්ටර් මාපාංක 6.5ක ප්‍රබලත්වයෙන් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙම භූ…