file
දෝව සුදර්ශි පාසලට ඉහළින් ඇති රක්ෂිත ප්‍රදේශයේ ඊයේ (23) උදෑසන හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
මේ අතර ආරුක්කු 09 සහ ආරුක්කු 03 ප්‍රදේශයන්ට ඉහළින් පිහිටි කඳු රක්ෂිත කොටසේ ද හදිසි ගින්නක් හට ගෙන ඇති බව ඇල්ල පොලිසිය පවසනවා.
ප්‍රදේශවාසීන්, පොලීසිය, යුධ හමුදාව, ගුවන් හමුදාව හා බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවන ඒකකය ද එක්ව ගින්න මැඩ පවත්වා ඇති බව වාර්තා වෙනවා.
ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර ඇල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…