file
ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් තරග වදින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සහ දිල්ශාන් මධුසංඛ කැඳවා තිබෙනවා.
ඒ අනුව දිල්ශාන් මධුසංඛ අද සිය මංගල ටෙස්ට් වරම් හිමි කර ගත්තා.
තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවට පහරදෙමින් සිටිනවා.
තරග දෙකකින් සමන්විත කරගාවලියේ පළමු තරගය පාකිස්තානය ජයගත්තා.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…