Wednesday, July 29, 2026
Homeදේශීයයතුරු පැදි අනතුරකින් 19හැවිරිදි තරුණයෙක් මරුට

යතුරු පැදි අනතුරකින් 19හැවිරිදි තරුණයෙක් මරුට

වෙල්ලවාලි, සින්නවත්ත නෙඩියවට්ට අතුරු මාර්ගයේ යතුරු පැදියක් පැදිකරුට වේගය පාලනය කර ගත නොහැකිව පෙරළී අනතුරක් සිදුව ඇත.

ඊයේ (22) අළුයම සිදුවු මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා එහි ගමන්ගත් අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදියේ පසුපස ගමන් කළ පුද්ගලයා මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ කන්නපුරම් නැගෙනහිර, බක්කිඇල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

වෙල්ලාවලි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   වෛද්‍යවරුන් රට හැර යෑම නිසා ප්‍රධාන රෝහලක ළමා වාට්ටුවක් වැසේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්