Saturday, September 12, 2026
Homeදේශීයදුම්රියක් පිලී පනී: දුම්රිය ගමනාගමනයට බාධා

දුම්රියක් පිලී පනී: දුම්රිය ගමනාගමනයට බාධා

තලවාකැලේ සහ වටගොඩ අතරදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

READ:   මෙරට ඉතිහාසයේ පළමු වරට ගුවන් යානාවල ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මැදිහත්කරුවන් පත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්