Tuesday, May 26, 2026
Homeක්‍රීඩාඕමානයට එරෙහිව ශ්‍රී ලංකාව තරගබිමට

ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාව තරගබිමට

එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා.

ඒ ඕමාන කණ්ඩායමට එරෙහිව යි .

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ලකුණු 175කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඕමානය මේ දක්වා සහභාගී වූ තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙහි පසුවෙයි.

READ:   ධීවරයින්ට අද සිට නොමිලේ භූමිතෙල්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්