Tuesday, September 15, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් තරග වදින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සහ දිල්ශාන් මධුසංඛ කැඳවා තිබෙනවා.

ඒ අනුව දිල්ශාන් මධුසංඛ අද සිය මංගල ටෙස්ට් වරම් හිමි කර ගත්තා.

තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවට පහරදෙමින් සිටිනවා.

තරග දෙකකින් සමන්විත කරගාවලියේ පළමු තරගය පාකිස්තානය ජයගත්තා.

READ:   දුරකථන සේවා ගාස්තු 20%කින් ඉහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්