දේශීය

“අස්වැසුමට” රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍යයි – සාගල රත්නායක

අඩු ආදායම්ලාභි පවුල් සවිබල ගන්වමින්, සහනයක් අවැසි ජනතාවට සහනයක් වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් ආරම්භ කළ “අස්වැසුම” සමාජ සුබසාධක…

3 years ago

BREAKING NEWS: දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී සම්මත වී තිබෙනවා. පසුගිය 6 වනදා එම යෝජනාව පාර්ලිමේන්තුවට…

3 years ago

වහාම සෞඛ්‍ය ක්ශේත්‍රයේ ඇති ගැටළුවලට විසදුම් ලබා දිය යුතුයි! නාමල් රාජපක්ෂ

වහාම සෞඛ්‍ය ක්ශේත්‍රයේ ඇති ගැටළුවලට විසදුම් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඇමතිවරු වෙනස් කිරීමෙන් පමණක්…

3 years ago

ඉන්දු පාකිස්තාන සටනක් කන්ද උඩරට දී

ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයක් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ 2023 මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී.…

3 years ago

ත්‍රිපිටකය අන්තර්ජාලය හරහා මුළු ලෝකයටම දිගහැරේ…!

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ත්‍රිපිටකය සම්බන්ධයෙන් බුද්ධ ජයන්ති පාලි ත්‍රිපිටක පෙළ ඉංග්‍රීසි අකුරෙන් ලිවීම හා අන්තර්ජාලයට මුදා හැරීම…

3 years ago

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ ජනපතිගේ ඇගයීමට

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ මෙරට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වී ඇති බවත් ඒ වෙනුවෙන්…

3 years ago

කොටි පැටවුන් කොටි මවට භාර දෙන්න මෙහෙයුමක් අරඹයි

මස්කෙළිය ගුලැනූජ් තේ වතුයායේ, තේ පඳුරු අතර සැඟව සිටියදී කඳුකර කොටි පැටවුන් දෙදෙනෙකු කම්කරුවන් පිරිසකට හමුව තිබුණා. පසුව ඔවුන් එම…

3 years ago

රියදුරන් ගැන පොලිසියෙන් තීරණයක්

අනතුරුවලට ලක්වන රියදුරන් වෛද්‍ය පරික්ෂාවක් සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව පොලිසිය පවසනවා. ඊට අදාළ මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ…

3 years ago

අද කාලගුණයේ වෙනසක්

අද (19) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා…

3 years ago

කොළඹ ජාතික රෝහලෙත් වර්ජනයක්

කොළඹ ජාතික රෝහලේ රසායනාගාර විද්‍යාඥයින් වැඩවර්ජනයක නිරත වන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමය පවසනවා.

3 years ago