දේශීය

ධාවනාගාර සේවක වර්ජනයෙන් කාර්යාල දුම්රිය 12ක් අවලංගුයි..

ධාවනාගාර සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් අද(24) ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය 12ක් අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 6 ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 03ක් සහ හලාවත මාර්ගයේ දුම්රියක් එලෙස අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඊට අමතරව මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම සිට කොළඹ බලා ධාවනය වීමට නියමිත දුම්රිය 02ක් ද අවලංගු වී තිබෙනවා.

දුම්රිය ධාවනාගාර සේවකයින් ඊයේ දහවල් සිට ⁣මෙම වර්ජනය ආරම්භ කර තිබෙන්නේ, අතිකාල කප්පාදුව, උසස්වීම් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින්.

Recent Posts

ශ්‍රී ලංකාවේ ආසාදිතයින් 50,000 ඉක්මවයි

කොළඹ, ජූනි 27 ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝග ව්‍යාප්තිය මේ වන විට වසංගත මට්ටමට ළඟා වී…

2 hours ago

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී දියතලාවේ මාරක අනතුරක්: පුද්ගලයින් 42ක් රෝහලට

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට…

2 hours ago

Sri Lanka Introduces First Rotary Car Parking System

Colombo, June 26 Hayleys Aventura has introduced Sri Lanka’s first Rotary Car Parking System, marking…

14 hours ago

SJB චෝදනා JVP ප්‍රතික්ෂේප කරයි – නීතිමය පියවර ගන්නා බවට අනතුරු ඇඟවීමක්

ජනතා විමුක්ති පෙරමුණ විසින් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්, සමගි ජන බලවේගය මාධ්‍ය හමුවකදී ඉදිරිපත්…

14 hours ago

මත්ද්‍රව්‍යයට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් කොළඹදී විරෝධතා පාගමනක්

මත්ද්‍රව්‍ය භාවිතයට හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව අද (26) කොළඹදී විශාල ජනතා සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍ය…

15 hours ago

රුවන්වැලි මහාසෑයේ චූඩාමාණික්‍යයේ මැණික් වංචාවක් පිළිබඳ CIDයට පැමිණිල්ලක්

2020 වසරේ රුවන්වැලි මහාසෑය හි චූඩාමාණික්‍යය මාරු කිරීමේදී වටිනා මැණික් අතුරුදන් වූ බවට චෝදනා කරමින්…

16 hours ago