Wednesday, April 22, 2026
Homeක්‍රීඩාආසියානු කුසලානයේ කණ්ඩායම් 6 මෙන්න: දේශීය විකාශන අයිතිය TV 1 නාලිකාවට

ආසියානු කුසලානයේ කණ්ඩායම් 6 මෙන්න: දේශීය විකාශන අයිතිය TV 1 නාලිකාවට

2023 එක්දින අසියානු ක්‍රිකට් කුසලාන තරඟාවලියේ ශූරතාවය වෙනුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම් හය නම් කර තිබේ.

ඒම කණ්ඩායම් හයෙහි GROUP A – යටතේ ඉන්දියාව , පාකිස්තානය සහ නේපාලය තරඟ වදින අතර GROUP B – යටතේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය තරඟ වැදීමට නියමිතයි.

මෙවර ආසියානු කුසලානයේ දේශීය විකාශන අයිතිය “TV 1 ” නාලිකාව විසින් ලබාගෙන තිබේ. ඒ අනුව 2023 අසියානු කුසලානයේ තරඟ මෙරට ප්‍රේක්ෂකයන්ට UHF සංඛ්‍යාත හරහා “TV 1” නාලිකාව ඔස්සේ නැරඹීය හැකියි.

එමෙන්ම ඩයලොග් TV/PEO TV සඳහා DTH ඔස්සේ ” Star Sport 1″ නාලිකාව මගින් තරඟ නැරඹිය හැකියි.

2023 ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් මස, පාකිස්තානයේ දී ආරම්භ වෙනවා.

READ:   මෙහෙකාරියට දාව උපන් කිරිකැටියා මරා දැමූ නුවර දොස්තර අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්