පොල්ගහවෙලදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.
ඒ, කොළඹ කොටුව සිට අනුරාධපුර බලා ධාවනය වූ තැපැල් දුම්රියයි.
නමුත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුනොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා