Wednesday, July 22, 2026
Homeදේශීයනිජබිම බේරා දෙන්න. ආදිවාසී නායකයාගෙන් අධිකරණයට පෙත්සමක්

නිජබිම බේරා දෙන්න. ආදිවාසී නායකයාගෙන් අධිකරණයට පෙත්සමක්

ආදීවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇරිට් පෙත්සමක් සැප්තැම්බර් 8 වනිදා විභාගයට ගැනීමට නියමිතයි.

රඹකැන්වැව ප්‍රදේශයේ පිහිටි පාරම්පරික නිජබිම මහවැලි අධිකාරිය විසින් හොළිකර විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

අදාළ රිට් පෙත්සම අද (02) අභියාචනා අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබීය.

එහිදී එම පෙත්සම සැප්තැම්බර් 08 කැඳවන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

READ:   පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා ගිය ක්‍රීඩකයින් 4 කට කොවිඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්