file
මෝසම් වර්ෂාව අධිකවීමත් සමඟ බංගලාදේශයේ ඩෙංගු රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට එරට රෝහල් රාශියක් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළ ද ඩෙංගු රෝගය දැනටමත් බංග්ලාදේශය තුළ වසංගත අනුපාතයකට පැමිණ ඇති බව ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.
ඩෙංගු රෝගය හේතුවෙන් බංග්ලාදේශයේ මේ වන විට පුද්ගලයින් 170කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මිය ගිය පිරිසෙන් 31 දෙනෙකු වයස අවුරුදු 14ට අඩු කුඩා දරුවන් බව සඳහන්.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…