රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් අත්වැරදීමකින් රුසියාවට අයත් ප්‍රදේශයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි බෙල්ගොරොඩ් නගරයට ඊයේ (20)…
ජනප්‍රිය දකුණු කොරියානු පොප් ගායකයෙකු වන මූන් බින් මියගොස් තිබෙනවා. සොල් අගනුවර පිහිටි ඔහුගේ නිවස තුළ දී ඔහු මියගොස් සිටිය…
රටේ ආර්ථිකය වෙනත් අවුරුදුවලට වඩා මේ අවුරුද්දේ තරමතක් හොඳ තත්වයකට හැරී ඇති බව ජනතාව පවසනවා. රටේ ආර්ථිකය හා අලුත් අවුරුද්ද…
ඉන්දියාව තුළ යළිත් කොවිඩ් අවදානමක් මතුව අැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද(12) උදෑසන 8.00න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ…
කොරෝනා හේතුවෙන් වසර 03කට වැඩි කාලයක් අමෙරිකාවට පනවා තිබූ ජාතික හදිසි තත්ත්වය අවසන් කර තිබෙනවා. ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්…
ඇමරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු තවත් කිහිප දෙනෙකුට ජීවිත අහිමිව ඇති…
කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතු බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පවසා තිබෙනවා.…
අන්දමන් සහ නිකෝබාර් දූපත් ආශිතව ප්‍රබල භූ කම්පනයක් දෙකක් හට ගෙන තිබෙනවා. මීට පැය කිහිපයකට පෙර නිකෝබාර් දුපතේ කිලෝමීටර් 10…
පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. පැපුවා නිව්ගිනියාවේ නැගෙනහිර කලාපයේ කිලෝමීටර් 80ක පමණ වන ගැඹුරු මුහුද තුළ හටගෙන ඇති…
ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ හදිසියේ රෝහල් ගත කර තිබෙනවා. 86 හැවරිදි වියෙහි පසුවෙන ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ ඇති වූ ශ්වසන…