පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
පැපුවා නිව්ගිනියාවේ නැගෙනහිර කලාපයේ කිලෝමීටර් 80ක පමණ වන ගැඹුරු මුහුද තුළ හටගෙන ඇති මෙම භූ කම්පනය, රික්ටර් මාපාංක 7.2ක ප්‍රබලත්වයකින් යුක්ත වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.
භූ කම්පනයෙන් සුනාමි අවාදානම් නොමැති බව එරට රජය පවසා තිබෙනවා. භූ කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…