ඉන්දියාව තුළ යළිත් කොවිඩ් අවදානමක් මතුව අැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද(12) උදෑසන 8.00න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 7,830ක් හඳුනාෙගන තිෙබනවා.
එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සම්පූර්ණ කොවිඩ් ආසාදිතයින් ගණන මිලියන 44.7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…