කොරෝනා රෝගීන්ට ප්රතිකාර කිරීම සඳහා පවතින වෛද්යවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස දැනට පශ්චාත් උපාධිය හදාරන වෛද්යවරුන් 400 දෙනෙකු නැවත රෝහල් සඳහා නිදහස් කරන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සෞඛ්ය අමාත්යාංශයේ ඉල්ලීමක් අනුව එම නිදහස් කිරීම සිදු කරන බව එම සංගමයේ නියෝජ්ය සංස්කාරක වෛද්ය නවීන් ද සොයිසා මහතා පවසයි.
කොවිඩ් ප්රතිකාර සඳහා පශ්චාත් උපාධි අපේක්ෂිත වෛද්යවරුනුත්
නවතම වීඩියෝ
-
🔴ඉලඇට බිදෙන,බෙල්ල කැඩේන අසනීපය මොකක්ද??හෝමාගම පොලීසියේ තරුණයෙකු මියයාම ගැන පුබුදු හෙළිකල දේ.
-
කෝවිල්,මල්ආසන ඉදිකිරීමක් නෑ.ආන්දෝලනාත්මක අ,පුර සංවර්ධනය ගැන ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කටඅරී
-
ජනපතිට ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න මේ සමුදීමට 2දා එකතුවෙන්න කාවන්තිස්සට අවසන් ගෞරව දක්වන්න.
-
නව ත්රස්ත පනතට එරෙහිව දැවැන්ත උද්ඝෝෂනයක්!!සමසමාජ පක්ෂය ආණ්ඩුවට දැනෙන්න කල උද්ඝෝෂනය.


