ශ්‍රී ලංකාවට ඩොලරයෙන් ගොඩ ඒමේ අසීරුතාවක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.
සිය පක්ෂ මූලස්ථානයේ අද (10) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පැවසීය.
රටේ ආනයන වියදම 2020 වන විට පහළ බැස ඇති බව කී වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රකාශය පහතින් නරඹන්න.
ඩොලරයෙන් ලංකාවට ගොඩ ඒමක් නෑ
නවතම වීඩියෝ
-
ආණ්ඩුව දෙවැනි වරටත් ආනන්තරීය පාපකර්මය සිද්ධ කරගෙන තියෙන්නේ!!චානක මාදුගොඩ කියපු වෙනස් කථාව.
-
කැස්ත්රෝ 100 වන ගුණ සමරුවේදී ජෙ.මාධ්යෙව්දී මොහාන් සමරනායක අමෙරිකාවේ ඊලග ආක්රමණය ගැන කිව්ව කතාව.
-
🚨හෝමාගම තරුණයා මැරුණේ පොලිසියෙන් ගුටිකලා නෙවෙයි.පොලිසියට ඇල්ලීමටපෙර පිරිසකගෙන් ගුටිකාලා.නි.පොලිස්පති
-
නව පනත් දෙක ගැන විපක්ෂය මැව් බිල්ලා ඇමති රුවන් සෙනරත් ලෙෆ්ට් කරයි.


