Sunday, May 31, 2026
Homeදේශීයඉන්දියාවේ යළිත් කොවිඩ් අවදානමක්..

ඉන්දියාවේ යළිත් කොවිඩ් අවදානමක්..

ඉන්දියාව තුළ යළිත් කොවිඩ් අවදානමක් මතුව අැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද(12) උදෑසන 8.00න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 7,830ක් හඳුනාෙගන තිෙබනවා.

එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සම්පූර්ණ කොවිඩ් ආසාදිතයින් ගණන මිලියන 44.7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

READ:   කොවිඩ් 19 - නව සෞඛ්‍ය මාර්ගොපදේශන
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්