දේශීය

කච්චතිව් ඉන්දියාවට ගත්තනම් සේරම ප්‍රශ්න ඉවරයි – තමිල්නාඩු මහ ඇමති

කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතු බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පවසා තිබෙනවා.

ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් භාර දෙමින් බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

එම ලිපිය මගින් එම්.කේ. ස්ටාලින් අවධාරණය කරන්නේ, ඉන්දු – ලංකා ධීවර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට නම් කච්චතිව් ඉන්දියාවට පවරා ගත යුතු බවයි.

පසුගිය 08 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චෙන්නායි නගරයට පැමිණි අවස්ථාවේදී මෙම ලිපිය භාර දී තිබෙනවා.

කච්චතිව් දූපත පිළිබඳව ඉන්දියාවට ඇති ස්‍වෛරී අයිතිය යළි පවරා ගැනීම තුළින් පාරම්පරික ධීවර අයිතිය තමිල්නාඩු ධීවරයන්ට ළඟා කර දිය හැකි බව තමිල්නාඩු මහ ඇමතිවරයා එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

20 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

20 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago