හිංසන චෝදනා එල්ලවී ඇති බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමති ඩොමිනික් රාබ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ හිරිහැර කළ බවට ඔහුට එරෙහිව ගොනු කර තිබූ චෝදනාවක් සම්බන්ධයෙන් පැවැත්වූ ස්වාධීන පරීක්ෂණයකින් අනතුරුවයි.
තමාට එරෙහි පරීක්ෂණය ඉතා භායනක පූර්වාදර්ශයක් බව ඔහු ලිපියක් මගින් සඳහන් කර තිබුණා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…