ලොව පුරා මිලියන 735ක පමණ ජනගහනයක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා. 2022…
මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපි ගොනු ලක්ෂ 05ක් පැවතිද එයින් බදු ගෙවනුලබන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම්…
පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට…
ශ්‍රී ලංකාවෙන් රැගෙන ගොස් දැනට තායිලන්තයේ ලැම්පනග් හි දින 30කි නිරෝධායනයකට යොමු කර සිටින 'සක් සූරින්' හෙවත් මුතුරාජා හස්තියා මෙරටදී…
චීනය විසින් කෘත්‍රිමව බෝ කළ පළමු ඩොල්ෆින් පැටවාට මේ වන විට වයස වසරක් ගතව තිබේ. ඇයගේ උපන්දිනය චීන විද්‍යා ඇකඩමිය…
සතුන් හුවමාරු කර ගැනීමේ අවබෝධතා වැඩසටහන යටතේ තායිලන්තය විසින් මෙරටට දිවිත්ව කරමල් කැසොවරි ( Double Wattled Cassowary) පක්ෂීන් දෙදෙනෙකු පරිත්‍යාග කර…
යුනෙස්කෝ සංවිධානය විසින් "මහාවංශය " ලෝක මතක ලේඛන උරුමයක් ලෙස නම් කර තිබෙනවා. කිපූ. 6 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ…
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ලොව වටා ප්‍රදර්ශනය කිරීමේ චාරිකාව දර්ශනික ආකාරයෙන් ආරම්භ කර තිබේ. ලොව වටා සිටින ලක්ෂ සංඛ්‍යාත…
මාතර යුගයේ කීර්තිමත් කිවිඳියක වූ ගජමන් නෝනා කිවිඳිය විසූ නිවස පුරාවිද්‍යා පැරණි ස්මාරකයකි. බ්‍රිතාන්‍ය යුගයේ වාස්තුවිද්‍යා ලක්ෂණ වලින් යුත් මෙම…
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් පෝලිමක සිටින ඡායාරූපයක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ අවධානය යොමුව ඇත. තම…