file
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් පෝලිමක සිටින ඡායාරූපයක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ අවධානය යොමුව ඇත.
තම බිරිඳ ක්‍රීඩා කරන ක්‍රිකට් තරගය නැරඹීමට පෝලිමක යන ස්ටාක් මෙලෙස කැමරා කාචයෙහි සටහන්ව තිබේ.
එම ඡායාරූපය එක්කර මුහුණු පොත තුළ තබා තිබූ සටහනක් පහතින්
හිතන්නට යමක් ..
නීතිය හා පද්ධති ඇති තැන එක ක්‍රීඩා පාර්ශ්වයක ඔබ තාරකාවක් වුවද ඔබේ බිරිද පිටියේ නායිකාව වුවද අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියට පිටින් යා නොහැකිය.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…