file
ශ්‍රී ලංකාවෙන් රැගෙන ගොස් දැනට තායිලන්තයේ ලැම්පනග් හි දින 30කි නිරෝධායනයකට යොමු කර සිටින ‘සක් සූරින්’ හෙවත් මුතුරාජා හස්තියා මෙරටදී රැක බලාගත් ශ්‍රී ලංකාවේ ඇත්ගොව්වාට තායිලන්තය රජු හා රැජින විසින් තිළිණයක් ප්‍රදානය කර තිබේ.
ඒ රෝගී මුතුරාජා මෙරටදී රැක බලා ගැනීම වෙනුවෙන්.
මෙලෙස තිළිණ ලබා ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ ඇත්ගොව්වා වන උපුල් ජයරත්න දෙනෙල්පිටියගේ මහතා යි.
තායි රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතු රාජා හස්තියා පසුගිය ජුලි 02වනදා යළි තායිලන්තයට රැගෙන ගියා.
තායිලන්තය රජය විසින් මේ බව නිවේදනය කර තිබුණා.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…