file
ලොව පුරා මිලියන 735ක පමණ ජනගහනයක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා.
2022 වර්ෂය පාදක කර ගනිමින් එම වාර්තාව සකස් කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, කොවිඩ් වසංගත තත්ත්වයේ ව්‍යාප්තියට පෙර පැවති කුසගින්නෙන් පෙළෙන්නන්ගේ අගයට වඩා මෙය ඉතා ඉහළ අගයක් බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි දුරටත් පවසන්නේ, මෙය 2030 වනවිට කුසගින්නෙන් පෙළෙන්නන්ගෙන් තොර ලෝකයක් බිහි කිරීමේ ගෝලිය අරමුණ සාක්ෂාත් කර ගැනීමට බලවත් තර්ජනයක් බවයි
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…