file
සතුන් හුවමාරු කර ගැනීමේ අවබෝධතා වැඩසටහන යටතේ තායිලන්තය විසින් මෙරටට දිවිත්ව කරමල් කැසොවරි ( Double Wattled Cassowary) පක්ෂීන් දෙදෙනෙකු පරිත්‍යාග කර තිබේ.
ඊයේ (05) රාත්‍රියේ මැලේසියාවට අයත් ගුවන් යානාවකින් මෙම පක්ෂීන් මෙරටට රැගෙන විත් තිබෙනවා.
ඉන් කැසොවරි පක්ෂීන් දෙදෙනෙකු මාස 09ක පමණ පිරිමි කැසොවරි පක්ෂීන් වන අතර එක් කැසෝවරි කිරිල්ලියක් මෙරටට ලැබී ඇත.
ලෝකයේ නපුරුම කුරුල්ලන් කාණ්ඩයකට අයත් මෙම පක්ෂීන් අඩි 05ක් පමණ උසට වැඩෙන අතර කිලෝ ග්‍රෑම් 60ක පමණ බරින් යුක්තවන බව සඳහන් වෙනවා.
ලෝකයේ දෙවන විශාලතම පක්ෂීන් වර්ගයක් ලෙස මෙම කුරුල්ලන් හඳුන්වයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…