පළාත් 9 ආවරණය වන පරිදි තෝරා ගත් සංචාරක ගමනාන්ත 9ක් තිරසර සංචාරක ගමනාන්ත ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.…
ආර්ථික ප්‍රශ්නය යනු සත්‍යය පිළිගෙන ඒ සමඟ විසඳිය යුතු ගැටලුවක් බව පොදුජන පෙරමුණේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා පවසනවා. ආර්ථිකය දැනටත්…
පාකිස්තානයේ දී ඝාතනයට ලක් වූ ප්‍රියන්තට සාධාරණය ඉල්ලා අර්ජුන රණතුංග සිය මිත්‍ර පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට ලිපියක් ලියා තිබෙනවා. ''ක්‍රිකට්…
සමාජයේ වෙනස් වීමේ ස්වරූපය ඉලක්කම් සමූහයක් ඉකුත්දා හෙළිවිය. එය සමාජ සම්බන්ධතා ජාලයේ රිද්මයට සිදුවී ඇති ආරවුලක ස්වරූපය යම් පමණකින් කියා…
වාහන ආනයන සීමාව තවදුරටත් පවත්වාගෙන යන බව පෙනෙන්නට තිබෙනවා. මේ අතර මෙවර අයවැයෙන් වාහන ආනයනය සම්බන්ධව බල පැවැත්වෙන පරිදි ගෙන…
පසුගිය තෙමස තුළ දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුළ උපත ලද සත්ව පැටවුන් සඳහා සුදුසු නාමයන් යෝජනා කිරීමට දරුවන්ට අවස්ථාව ලබා දී…
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබේ. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ආකාරයෙන්අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. මේ…
ලංකාවට මහජන ව්‍යවස්ථා සම්පාදනයක් අවශ්‍යයි කියන අදහස පතුරු ගසන විවේචනයක් පසු ගිය "අනිද්දා" පුවත් පතේ "මහජන ව්‍යවස්ථාව මිත්‍යාව සහ ඇත්ත"…
ලොව විශාලතම තනි ස්වභාවික "නිල් මැණික" ශ්‍රී ලංකාවෙන් හමුවී තිබේ. එම මැණික් ගලේ බර කිලෝග්‍රෑම් 310ක් වන අතර එහි කැරට්…
මුදල් අමාත්‍යාංශය විසින් පොහොර සහ කෘෂි රසායන ගෙන්වීමට අනුමැතිය ලබා දෙන ගැසට් පත්‍ර නිකුත් කර සති දෙකකට වඩා ගතවී ඇති…