අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් අද ගෑස් පිපිරීම් සම්බන්ධ ප්‍රශ්නය මුල්කරගෙන මේ වනවිට විරෝධතාවක නිරත වෙනවා. ඒ පාරිභෝගික කටයුතු අධිකාරිය ඉදිරිපිට දී. හිස් ගෑස් සිලින්ඩරයක් ද සංඛේතාත්මකව රැගෙන පැමිණි ඔවුන්ගේ විරෝධතා පාඨවල සංක්ෂිප්තය වූයේ “දරුවො මරබියෙන්.අම්මා අනාරක්ෂිතයි. වගකිවයුත්තන් නිහඬයි” යන්නයි. එහිදී පළ කළ අදහස් The life traveler යූ ටියුබ් නාළිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…