Thursday, July 30, 2026
Homeදේශීයගෑස් ප්‍රශ්නය රැගෙන අයිතීන් උදෙසා කාන්තාවෝ පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට විරෝධතාවයේ..

ගෑස් ප්‍රශ්නය රැගෙන අයිතීන් උදෙසා කාන්තාවෝ පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට විරෝධතාවයේ..

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් අද ගෑස් පිපිරීම් සම්බන්ධ ප්‍රශ්නය මුල්කරගෙන මේ වනවිට විරෝධතාවක නිරත වෙනවා. ඒ පාරිභෝගික කටයුතු අධිකාරිය ඉදිරිපිට දී. හිස් ගෑස් සිලින්ඩරයක් ද සංඛේතාත්මකව රැගෙන පැමිණි ඔවුන්ගේ විරෝධතා පාඨවල සංක්ෂිප්තය වූයේ “දරුවො මරබියෙන්.අම්මා අනාරක්ෂිතයි. වගකිවයුත්තන් නිහඬයි” යන්නයි. එහිදී පළ කළ අදහස් The life traveler යූ ටියුබ් නාළිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න.

READ:   "නීතිපති පෙනී ඉන්නේ ජනතාව වෙනුවෙන් නොවේ. වෙන ගමනක් යන්නේ" - ගෑස් නඩුවේ තතු කියමින් නාගාන්නද කියයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්