ප්‍රමිති ආයතනය අනුමත කරන ගෑස් සිලින්ඩර පමණක් වෙළඳපොළට නිකුත් කරන ලෙස ගෑස් සමාගම් යුගල වෙත අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. අද අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ රිට් පෙත්සම සළකා බලමින්. එසේම ප්‍රමිතීන්ට අනනුකූලව නිකුත්කර ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර නැවත එකතු කර ගැනීමට කටයුතු කරන ලෙස ද ලෙසද අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ගෑස් සමාගම් වෙත කළ අතුරු තහනම් නියෝගයක් මගින්. නිකුත් කර ඇති ප්‍රශ්නගත ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙනුවට ප්‍රමිතියට අනුකූල වූ නව සිලින්ඩරයක් ලබා දීමේදී ගාස්තු අය ගාස්තු අය කළ නොහැකියි. ඒ අධිකරණ නියෝගය මගින් අමතර ගාස්තු අය නොකරන ලෙස නියම කර ඇති නිසයි.
නවතම වීඩියෝ
-
වැස්සට නොසැලුණු නොච්චියාගම ජනගග මැදින් අත්පොළසන් වැදුණු ජනපතිගේ කතාව කට්ටියටම හිනා - ජනපතිටත් හිනා
-
🚨බෝම්බයක් හදලාලු මට ගහන්න,පව් ඒ අංකල්,දැක්කද????ජනපති ඝාතන තැතක් ගැන ජනපති හෙළිකලදේ.??
-
මුලු රටම එකතු කරන් ආවා බලය තියෙනවා කියන්න.සමහරු ඔන්ද වේ හිරගෙදරට.වසන්ත පොහොට්ටුව හාන්සි කරයි??
-
වැහි මැද ජනපති නොච්ච්යාගම රැලියට දැන් ආවා.සමහරු උඩ පැන පැන අත්පුඩි ගහයි. පුදුම සතුටක්.


