Wednesday, September 16, 2026
Homeදේශීයහිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට වරදකරු කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීම යන චෝදනා සම්බන්ධයෙන් විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීරණය ලබාදී ඇත. -dinamina .lk

READ:   කටුනායකින් හමුවූ විෂ කරල් තොගයේ තරම (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්