පසුගිය කාලයේ සිදුවූ LP ගෑස් සම්බන්ධ පිපිරීම් වලට හේතුව "ගෑස් සංයුතියේ සිදු කළ වෙනස්කම්" බව ගෑස් පිපිරීම් සම්බන්ධව සොයා බැලීමට…
ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන මහතා සඳහන් කර සිටියේ පළමු කිලෝමීටරය රුපියල් 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රුපියල්…
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා අද සිට පාලන මිලකින් තොරව පවත්වාගෙන යාමට සිදුවන බව සමස්ත ලංකා බේකරි බේකරි හිමියන්ගේ සංගමය…
බස් ගාස්තු ඉහළ නැංවිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසනවා. බස් ගාස්තුව 25% කින් ඉහළ දැමිය…
අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ. පෙට්‍රල් -ඔක්ටේන් 92 -රුපියල් 157 සිට 177 දක්වා - වැඩිවීම…
සීක් ආගමේ පූජනීයම සිද්ධස්ථානයට ඇතුළුවී, එහි පූජනීයත්වය කෙළෙසෙන අන්දමේ ක්‍රියාවක් සිදුකළ වගට සැකකෙරෙන පුද්ගලයෙකුට ජනයා පහර දී මරාදමා ඇතැයි ඉන්දියාවේ…
පාකිස්තානයේ දී පෝලියෝ එන්නත්කරණ කණ්ඩායමක් සමඟ ගමන් කළ පොලිස් නිලධාරියකු ත්‍රස්තවාදීන්ෙග් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වනවා. එරට වාර්තා…
චිලී ජනාධිපතිවරණයෙන් ගේබ්‍රියෙල් බෝරික් එරට නව ජනාධිපති ලෙස තේරී පත් ව තිබේ. ඔහුගේ වයස තවමත් අවුරුදු 35 ක් පමණයි.චිලී ඉතිහාසයේ…
ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අද (20) පස්වරුවේ…
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ අවසන් විභාගයෙන් පළමු පන්තියෙන් සමත් වූ අක්කරෙයිපත්තුවේ තනිකාචලම් දර්ශිකා රන් පදක්කම් 13ක් දිනා ගනිමින් විශිෂ්ට වාර්තාවක්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා දිවයින පුරා ක්‍රියාත්මක මෙම වැඩවර්ජනය පෙරවරු 8:30 සිට…