කෑගල්ල ප්‍රදේශයේ මාර්ගයක දී පුද්ගලයෙකුට පහරදෙන සිදුවීමක් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණවන විඩීයෝවේ සිටි අදාළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා නියෝල තර තිබෙනවා. සබරගමුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කර ඇත්තේ එම නිලධාරියා ඇතුලු සියලු නිලධාරින්ට විරුද්ධව විනයානුකූලව කටයුතු තරන ලෙසටයි.
එම වීඩියෝව මෙතනින් >>> https://fb.watch/a5v5tqlZwB/
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…