–
නීතීඥ ලක්ෂාන් ඩයස් විසිනි.
බොහෝ අය අපෙන් අහන ප්රශ්ණයක් තමයී මට ජීවීත කාලේටම ආයේ වීවාහ වෙන්න වෙන්නේ නැද්ද කියන එක , මොකද බැලුවම එයා බැඳපු කෙනා රට ගිහිල්ලා ඒත් එයා සීතාසී භාර ගන්නේ නැ ඉන්න තැනට අපේ රටේ ෆිස්කල් නිලධාරීන්ට යන්නත් බැ, ඒ වගේම එයා පිටරට ඉඳන් හැංගෙනවා නම් එතකොට කවදාවත් සීතාසී භර දෙන්නත් බැ මෙක නිසා මට කවදාවත් දීක්කසාදය ගන්න බැරී වෙනවා ඒ කියන්නේ මට කවදාවත් අයේ කසාද බඳීන්න බැ කියන එකයී.
ඇත්තටම මේකට උත්තරයක් නැද්ද ? මේ ගැන අපී හොයල බලමු.. උත්තර් කීපයක් තියනවා 1. ලඟදී ආව නඩු තීන්දුව 2. සාක්ෂී ආඥා පනතේ 107 සහ 108 වගන්තී සහා අතුරු දහන් වීම .
Miller v Murray 47 CL.W 51; 54 N.L.R 25, Sir Alan Edward Percival Rose, KC, CJ (with EH.T. Gunasekera, J agreeing) held on July 10, 1952:
මේ නඩුවේ වැදගත්ම කැල්ල එන්නේ දැන් නවාස් වීනීසුරු තුමා උපුටා ගන්නවා නඩු තීන්දුවක් ඒ අනුව මෙරටේ නීතීය අනුව විදේශයක සීටීන කෙන්නෙකුට මෙහී නඩුවක් පැවරීය හැකී අතර විදේශයක සීතාසී යැවීය හැකී බව හා එය ඒරටේ ක්‍රීයාත්මක කල හැකීද යන්න අදාල නොවන බව ඉන් පසු සීවීල් නඩු වීධාන සංග්‍රහයේ 69 හා 70 අනුව අධීකරනය තීරනය කරන ආකරයකට එහෙම වීදේශ සීතාසී යවන ආකරය වීස්තර කරනවා එනම් දීසා අධීකරනයෙන් අවසර ගත යුතුයී , එය මෝසමකින් වීය යුතුයී , වීත්තීකරු සීටීන හෝ සොයාගත හැකීයැයී අනුමාන කරන ස්ථානය හෝ රට ද ඉල්ලීම කරනු ලබන්නේ කුමන හේතු මතද යන්න පෙන්නුම් කරන දීවුරුම් පත්‍රයකින් හෝ අන්‍යාකරයකින් සාක්ෂීවලීන් ඒ ඉල්ලීම සනත කල යුතුය
70 වගන්තීය
ශ්‍රී ලංකාවෙන් පිටත සීතාසෙ ඒසෙ භාරදීම ක්‍රීයත්මක කිරීමට අවසරදීමේ සැම ආඝ්නාවක්ම ඒ සීතාසී භාරදීම ක්‍රීයත්මක කල යුතු ආකාරය වීධානය කල යුතුය , තවද ශ්‍රීලංකාවෙන් පිටත සීතාසී භාරදීම සඳහාවු ඉල්ලීමේ දීන සීට නාස 6 ක් පසු නොවන්නවු දීනයක් වන සීතාසීයේ සඳහන් දීන හෝ ඉන් පෙර වීත්තීකරු වීසීන් උත්තරය බැඳීය යුතු බවට වීධාන කල යුතුය එය 18 වන්න උපලේඛනයට අනුකුල වීය යුතුය.
මේ කරනය හා මේ නඩු තීන්දුව තවදුරටත් උපුටා ගන්නවා ආචාර්ය යු එල් අබ්දුල් මජීඩ් මහතගේ ලංකාවේ සීවීල් නඩු වීධාන නීතීය ( 1 , 2 වෙලුම 2017 ) පොතේ 351 පිටුවේ කියන පරීදී දැනටමත් මේ අනුව ලංකාවේ දීසා අධීකරන විශේශ් වලට සීතාසී යැවීමේදී කුරියර් සේවාව ලබා ගන්න බව තවදුරටත් වීස්තර කරන අතර එය සඳහා ක්‍රමවේදයද වීස්තර කරයී. එහීදී ලෙඛන ගත නීතීඥවරය මෝසමක් මගීන් සීතාසීය , අත්සන් පත , පැමිනිල්ලේ කොපියක් හා ඉහත වීස්තර කල මොන රටේද හා ඒ ගැන්න දීවුරුම් ප්‍රකශයක් අඩංගුකර අධීකරනයට් භාරදීය යුතු බව හා කුරියර හරහ යැවීමට ඉල්ලීමක් ද එහී අඩංගු කල යුතුයී අනතුරුව එය රෙජිස්ට්‍රර්ගේ අත්සන සහීතව ලබා ගෙන කවරයක බහා කුර්යර් සේවාවට ලබා දීය යුතුයී.
ඒ පිටරට ඒත් සමහර අය හැංගෙන්නේ ලංකාවේ එකට මොකද කරන්නේ ? අපී එකටත් පිලියමක් බලමු.
මේක මගේ නීතීමය මතය වෙන කරන්න දෙයක් නැ මොකද හැංගෙන අයෙක් නම් ඔබට එහෙම කෙනෙක් වෙනුවෙන් ජීවීත කාලයම තනීකඩව ඉන්න බැ.
මෙහෙම කරමු , ඉස්සෙල්ලම ඔහු ඉන්න හෝ දන්න තැන් සීයල්ලටම ලියුම් යවමු ඉන්නවා නම් දැනුම් දෙන්න කියල , පුවත් පතක දැන්වීමක් දාමු , කැමතී නම් ටීවී එකක යටීන් දුවන තීරයේ දැන්වීමක් දාමු මේ සෙරම කරල අවේ නැත්නම් ඔබ :
ලිඛිතව
ඉට පස්සේ බඳීන්න. එයා කවදා හරී ඇවීල්ල කිව්වෝත් මම ඉන්නවා කියලා එතකොට ඉහත ඔබේ සාක්ෂී සීයල්ල පෙන්නන් පුලුවන් ඔබ අතුරු දහන්වහෝ මරනයට පත්ව සීටී බවට අප සීශවාස කල බවට ඒකට් සාක්ෂී ආඥා පනතේ 107 හා 108 වගන්තී ස්සහය කර ගත හැක ඒ වගෙම ඩාවුඩ් බෝයී එරෙහීව ෆාරූක් හා වෙල්ගම එරෙහීව විජෙසුන්දර යන නඩු තීන්දුත් වැදගත් වෙනවා.
මතක තියා ගන්න මේක් මගේ මතය මේ ගැන නිශ්චීත නීතීයක් නැ, හෝ කල හැකී දෙයක් නැ එත් සදාකාලීකව තනීකඩව ඉන්නවද නැත්නම් මේක ගැන හිතනවද කියන කාරනය ඔබට භාරයී.
–
නීතීඥ ලක්ෂාන් ඩයස්
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…