Wednesday, April 15, 2026
Homeදේශීයදීක්කසාදේට බයේ රට ගිහිල්ලා හැංගෙන අයට නඩු තීන්දුවක් - විශේෂාංග

දීක්කසාදේට බයේ රට ගිහිල්ලා හැංගෙන අයට නඩු තීන්දුවක් – විශේෂාංග


නීතීඥ ලක්ෂාන් ඩයස් විසිනි.

බොහෝ අය අපෙන් අහන ප්රශ්ණයක් තමයී මට ජීවීත කාලේටම ආයේ වීවාහ වෙන්න වෙන්නේ නැද්ද කියන එක , මොකද බැලුවම එයා බැඳපු කෙනා රට ගිහිල්ලා ඒත් එයා සීතාසී භාර ගන්නේ නැ ඉන්න තැනට අපේ රටේ ෆිස්කල් නිලධාරීන්ට යන්නත් බැ, ඒ වගේම එයා පිටරට ඉඳන් හැංගෙනවා නම් එතකොට කවදාවත් සීතාසී භර දෙන්නත් බැ මෙක නිසා මට කවදාවත් දීක්කසාදය ගන්න බැරී වෙනවා ඒ කියන්නේ මට කවදාවත් අයේ කසාද බඳීන්න බැ කියන එකයී.
ඇත්තටම මේකට උත්තරයක් නැද්ද ? මේ ගැන අපී හොයල බලමු.. උත්තර් කීපයක් තියනවා 1. ලඟදී ආව නඩු තීන්දුව 2. සාක්ෂී ආඥා පනතේ 107 සහ 108 වගන්තී සහා අතුරු දහන් වීම .

  1. ලඟදී ආව නඩු තීන්දුව කුමක්ද , අභීයාචනාධීකරනයේ සභාපතී වෙලා හිටපු A H M D නවාස් විනිසුරු තුමා තමන් දීපු නඩු තීන්දුවක් මෙහී ලා වැදගත් වෙනවා අපී ඒ නඩු තීන්දුව කියවමු .
    මේ නඩුව ඇහුවේ A H M D නවාස් වීනීසුරුතුමා සහ සෝබීත රාජකරුනා වීනීසුරුතුමන්ලා.
    පැමිනිලීකාර පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ සඳමාල් රාජපක්ෂ සමග ජනාධීපතී නීතීඥ උපුල් ජයසුරිය මැතීතුමා සහ වීත්තීකාර වග උත්තකාරීය පෙනීසීටීමක් නැත නියෝජනයක් නැත. නඩුව වීවාද කලේ 2020 ඔක්තොබ්වර් 21 සහා තීන්දුව 2020 නොවැම්බර් 25 .
    මොකක්ද කථාව ??…
    ඔබ දන්නවා නඩුවට එන්නේ නැතුව මග හැර ගියොත් එතකොට ඒක පාර්ශවීය නඩු තීන්දුවක් ලැබෙනවා ඒකේ නයිසයි නියෝගය නොපැමිනී වීත්තීකාර පාර්ශවයට යවන්න ඔනා සීතාසී යවන වීදීයට එහෙම ගියාම එක බාරගත්තොත් එතකොට ඒකපාර්ශවීය නඩුව නියත කරනවා යම් හෙයකින් භාරදීමට බැරී උනොත් එතකොට භාරදෙනකම් ඉන්න වෙනවා නයීසයී එක දීලා ඒත් නියත නැ ඒ නිසා දීක්කසාදයක් නැ අතරමග හිර වෙලා හරීම ප්රශ්ණයක් තමයී, මෙහෙම වෙන්නේ සමහර අයට අනෙක් පාර්ශවය හිර කරන්න රට හැරල යනවා කියන්නේම නැතුව මේ නඩුවේදී , දීසා අධීකරනය කුරියර් සේවාවක් මගීන් සීතාසී යවන්න කියල අවසර දීලා එක දුන්නු බවට සාක්ෂී සහීතව ඔප්පු කලට පසු දීසා වීනීසුරු වීසීන් එම පෙර නියෝගය අවලංගු කල හැකීද යන නීතීමය ගැටලුව මත තමයී මේ නඩුව අහන්නේ එක තමයී වීසදන්න ඔනා ගැටලුව. බලමු මොකද උනේ කියල ..
    වීනීසුරුතුමන්ට අනුව මේ නඩුවේදී දීසා අධීකරනය තුන්වරක් නියෝග දීල තියනවා කුරියර් මගීන් නයිසයී නියෝගය භාරදීමට එහෙම භාරදීලා ඊට පස්සේ අවස්ථා දෙකකදී ඒ නියෝගය අවලංගු කිරීමක් හා නිශේධනය කිරීමක් තමයී වෙලා තීයෙන්නේ දීසාඅධීකරනයේන් එහෙම කරන්න පුලුවන්ද යන්න තමයී මේ නඩුවේ වීසඳන්න යන්නේ.
    මෙම නඩුව අනුව දීක්කසාදයක් අවසන්වී එහී ප්රශ්ණගත දේපල පිලිබඳ නඩුව අහන්න සීතාසී කුරියර් මගීන් යැව්වා සහ වීත්තීකාරීයට නිසී ලෙස සීතාසී , ලැබුනු බවට අධීකරණය සැහීමට පත් වෙනවා , ඉන්පසු වීත්තීකාරීය නොපැමිනී නිසා ඒක පර්ශවීයව නඩුව අහල එහී නියෝගය යවන්න භාර දුන්නා කුරියර් මගීන් සහ එය භරදුන්න. ඒසේ තීබීයදී එම දේපල අධීකරණයේ ක්රීයවේ යේදවීමට නියමීතව තිබියදී සීතාසී නිසී ලෙස නොදුන්න කියන පදනම මත ඉඩම හැරවීම නවතීනවා. දැන් එකට තමයී මේ අභීයාචනය.
READ:   Online පනත් කෙටුම්පත ගැසට් කෙරේ.

Miller v Murray 47 CL.W 51; 54 N.L.R 25, Sir Alan Edward Percival Rose, KC, CJ (with EH.T. Gunasekera, J agreeing) held on July 10, 1952:


මේ නඩුවේ වැදගත්ම කැල්ල එන්නේ දැන් නවාස් වීනීසුරු තුමා උපුටා ගන්නවා නඩු තීන්දුවක් ඒ අනුව මෙරටේ නීතීය අනුව විදේශයක සීටීන කෙන්නෙකුට මෙහී නඩුවක් පැවරීය හැකී අතර විදේශයක සීතාසී යැවීය හැකී බව හා එය ඒරටේ ක්‍රීයාත්මක කල හැකීද යන්න අදාල නොවන බව ඉන් පසු සීවීල් නඩු වීධාන සංග්‍රහයේ 69 හා 70 අනුව අධීකරනය තීරනය කරන ආකරයකට එහෙම වීදේශ සීතාසී යවන ආකරය වීස්තර කරනවා එනම් දීසා අධීකරනයෙන් අවසර ගත යුතුයී , එය මෝසමකින් වීය යුතුයී , වීත්තීකරු සීටීන හෝ සොයාගත හැකීයැයී අනුමාන කරන ස්ථානය හෝ රට ද ඉල්ලීම කරනු ලබන්නේ කුමන හේතු මතද යන්න පෙන්නුම් කරන දීවුරුම් පත්‍රයකින් හෝ අන්‍යාකරයකින් සාක්ෂීවලීන් ඒ ඉල්ලීම සනත කල යුතුය


70 වගන්තීය
ශ්‍රී ලංකාවෙන් පිටත සීතාසෙ ඒසෙ භාරදීම ක්‍රීයත්මක කිරීමට අවසරදීමේ සැම ආඝ්නාවක්ම ඒ සීතාසී භාරදීම ක්‍රීයත්මක කල යුතු ආකාරය වීධානය කල යුතුය , තවද ශ්‍රීලංකාවෙන් පිටත සීතාසී භාරදීම සඳහාවු ඉල්ලීමේ දීන සීට නාස 6 ක් පසු නොවන්නවු දීනයක් වන සීතාසීයේ සඳහන් දීන හෝ ඉන් පෙර වීත්තීකරු වීසීන් උත්තරය බැඳීය යුතු බවට වීධාන කල යුතුය එය 18 වන්න උපලේඛනයට අනුකුල වීය යුතුය.
මේ කරනය හා මේ නඩු තීන්දුව තවදුරටත් උපුටා ගන්නවා ආචාර්ය යු එල් අබ්දුල් මජීඩ් මහතගේ ලංකාවේ සීවීල් නඩු වීධාන නීතීය ( 1 , 2 වෙලුම 2017 ) පොතේ 351 පිටුවේ කියන පරීදී දැනටමත් මේ අනුව ලංකාවේ දීසා අධීකරන විශේශ් වලට සීතාසී යැවීමේදී කුරියර් සේවාව ලබා ගන්න බව තවදුරටත් වීස්තර කරන අතර එය සඳහා ක්‍රමවේදයද වීස්තර කරයී. එහීදී ලෙඛන ගත නීතීඥවරය මෝසමක් මගීන් සීතාසීය , අත්සන් පත , පැමිනිල්ලේ කොපියක් හා ඉහත වීස්තර කල මොන රටේද හා ඒ ගැන්න දීවුරුම් ප්‍රකශයක් අඩංගුකර අධීකරනයට් භාරදීය යුතු බව හා කුරියර හරහ යැවීමට ඉල්ලීමක් ද එහී අඩංගු කල යුතුයී අනතුරුව එය රෙජිස්ට්‍රර්ගේ අත්සන සහීතව ලබා ගෙන කවරයක බහා කුර්යර් සේවාවට ලබා දීය යුතුයී.

  1. නවාස් වීනීසුරු තුමා කියන පරීදී ඉංදීය අධීකරනය වඩා ඉදීරීගමනක් ගොස් ඇත.1908 ඉංදීය සීවීල් නඩු වීධාන සංග්‍රහයේ 27 වගන්තීය පරීදී Order V Rule 9 of the Civil Procedure Code .අනුව සීතාසී යැවීය යුතු ආකාරය අධීකරනයට් නියම කල හැක. ඒ අනුව තීරැනය වු නඩු තීන්දු වන 1. Tata Sons limited and Others v John Doe(s) and Others CS (COMM) 1601/2016 – I
    අනුව වට්සැප් හා කෙටි පනීවුඩ හරහා යැවීමට අධීකරනය අවසර දුනී. 2. Kross Tdevision India Pvt Ltd & Another v Vikhyat Chitra Production & Others SUIT (L) NO. 162 of 2017 , නඩුවට අනුව වට්සැප් මාර්ග්ගයෙන් යැවීම පමනක් නොව නිල් පැහැතී හරී ලකුනු දෙක එයලැබු බවට ප්රමානවත් සාක්ෂීයක් ලෙස බොම්බේ මහාධීකරනය පිලිගන්නා ලදී.
    නවාස් වීනීසුරු තුමාට අනුව මේ ඩිජිටල් යුගයේ අධීකරනය නව යුගයේ සන්නීවේදන මෙවල මග හැරී ගිය තැනක් නොවීය යුතු බව කියන අතර වෙනත් රටක සීටීන කෙනෙකුට සීතාසී භාරදීමේදී පීලීගත් රාමුව තුල එය කල හැකී බවයී . මේ නඩුවේ වැදගත්ම කාරනය ඒසේ කුරුයර් මගීන් සීතාසී යැවීම නිත්යානුකුල බව අභීයාචනාධීකරනය පිලිගන්නවා පමනක් නොව ඒසේ දුන් තීන්දුවක් පසුව වෙනස් කල නොහැකී බව පිලීගත්තා.
  2. සීතාසී යවන්නේ කොහොමද
    ඔබට කරන්න තියෙන්නේ සුලු දෙයයී ඔබ සීතාසී යවන්න තියන රටේ සර්වීස් කොම්පැනියකට Servicing Company කොන්ත්රාත්තුව භාර දෙන්න ඔබ ඉහත පරීදී අධීකරනයෙන් භාරගන්න ලීයවීලී එම වීදේශ සර්වීසීන් ආයතනයට භාරදුන් වීට ඔවුන් අදාල තැනැත්තාට අතටම දීලා ඔවුන් ෆොටෝ එකකුත් ගන්නවා භාරදුන් බවට හා ඒ වගෙම ඔවුන් දීවුරුම් ප්රකාශයක් දෙනවා සීතාසී භාරදීමේ ක්රීයවලීය ගැන හා වීත්තීකරුව හඳුනාගැනීම කල හැටී ගැන ඒවට ඔවුන් පරීනත පලපුරුදු අය .
    ඔස්ට්රේලියවේ නම් එකට ඩොලර් 750ක් වීතර ගන්නව තුන් වරක යනවා භාර දෙන්න බැරී උනොත් වැඩීපුර මුදලක් දෙන්න ඔනා , ලෝකයේස් බොහෝ රටවල් වල තියනවා.
    ඉතීන් ඔබ කරන්න ඔනා ඔබේ හැඟීලා ඉන්න සැමිය හෝ බීරීය ෆේස්බුක් මගීන් හෝ වෙනත් ක්රමයකින් හොයා ගෙන හෝ ඒ රටේ ඉන්න රහස් පරීක්ෂක ආයතනයකට කියල හොයා ගෙන හෝ මිනිසුන් සොයා ගන්න අන්තර්ජාල මේවලමකින් හොයා ගෙන ඉහත ආකරයට සීතාසී භාර දෙන්න එතකොට එයාට ගැලවීමක් නැ. එක්කෝ නඩුවට එනවා නැත්නම්, ඒකපාර්ශවීයව තීන්දුවකටඉඩ හරීනවා. ඔබට දීක්කසාදය ලැබෙනව ඔබ බඳීනව.

ඒ පිටරට ඒත් සමහර අය හැංගෙන්නේ ලංකාවේ එකට මොකද කරන්නේ ? අපී එකටත් පිලියමක් බලමු.
මේක මගේ නීතීමය මතය වෙන කරන්න දෙයක් නැ මොකද හැංගෙන අයෙක් නම් ඔබට එහෙම කෙනෙක් වෙනුවෙන් ජීවීත කාලයම තනීකඩව ඉන්න බැ.
මෙහෙම කරමු , ඉස්සෙල්ලම ඔහු ඉන්න හෝ දන්න තැන් සීයල්ලටම ලියුම් යවමු ඉන්නවා නම් දැනුම් දෙන්න කියල , පුවත් පතක දැන්වීමක් දාමු , කැමතී නම් ටීවී එකක යටීන් දුවන තීරයේ දැන්වීමක් දාමු මේ සෙරම කරල අවේ නැත්නම් ඔබ :
ලිඛිතව

  1. පොලීසීයට
  2. අතුරුදහන් වුවඟේ කාර්යාලයට
    4, ග්රමසේවක
  3. ප්රදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දෙන්න ඇය හෝ ඔහු අතුරුදහන් කියල

ඉට පස්සේ බඳීන්න. එයා කවදා හරී ඇවීල්ල කිව්වෝත් මම ඉන්නවා කියලා එතකොට ඉහත ඔබේ සාක්ෂී සීයල්ල පෙන්නන් පුලුවන් ඔබ අතුරු දහන්වහෝ මරනයට පත්ව සීටී බවට අප සීශවාස කල බවට ඒකට් සාක්ෂී ආඥා පනතේ 107 හා 108 වගන්තී ස්සහය කර ගත හැක ඒ වගෙම ඩාවුඩ් බෝයී එරෙහීව ෆාරූක් හා වෙල්ගම එරෙහීව විජෙසුන්දර යන නඩු තීන්දුත් වැදගත් වෙනවා.
මතක තියා ගන්න මේක් මගේ මතය මේ ගැන නිශ්චීත නීතීයක් නැ, හෝ කල හැකී දෙයක් නැ එත් සදාකාලීකව තනීකඩව ඉන්නවද නැත්නම් මේක ගැන හිතනවද කියන කාරනය ඔබට භාරයී.


නීතීඥ ලක්ෂාන් ඩයස්

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්