Wednesday, September 9, 2026
Homeදේශීයබිබිලේ වෙඩි පත්තුවෙයි

බිබිලේ වෙඩි පත්තුවෙයි

බිබිල මැදගම ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඉඩම් ආරවුලක් දුර දිග යෑමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසනවා.

වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

මේ අතර ගාල්ල උරගස්මංහන්දියේ දී තවත් වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලිසිය විසින් වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ පොරබැදීමක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

READ:   ප්‍රදේශ කිහිපයකට වැසි සමඟ තද සුළං
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්