Saturday, April 18, 2026
HomeදේශීයBREAKING NEWS: පා.ම.අමරකීර්ති අතුකෝරලගේ මරණය සම්බන්ධයෙන් 42කට නඩු

BREAKING NEWS: පා.ම.අමරකීර්ති අතුකෝරලගේ මරණය සම්බන්ධයෙන් 42කට නඩු

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ මියගිය ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් 42කට නඩු පවරා තිබේ.

නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ මෙම නඩු පැවරීම සිදුකර ඇත.

ඉකුත් මැයි 09 වනදා අරගලය අතරතුර දී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂවරයා ජීවිතක්ෂයට පත්වුණා.

READ:   පේරාදෙණිය මියගිය තරුණියට ලබා දුන් එන්නත් කාණ්ඩය තාවකාලිකව ඉවතට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්