පසුගිය සති දෙකක කාලය තුලදි බන්ධනාගාරවලින් ඇප ලබා නිදහස්ව ගොස් ඇති රැදවියන් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා ප්‍රාදේශීය සෞඛ්‍ය…
විපක්ෂ මන්ත‍්‍රීන් වන ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් දෙදෙනාට ආණ්ඩු පක්ෂයේ ආසන ලබාදෙන ලෙසට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා වේත‍්‍රධාරී නරේන්ද්‍ර…
2020-10-11 වැනි දින පැවැත්වූ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) නිකුත් කරන ලද අතර, මෙවර ශිෂ්‍යත්ව සමතුන් 20,250ක්…
සිංහරාජ සංරක්ෂිත ප්‍රදේශය හෙක්ටෙයාර 11,000 සිට 35,000 දක්වා වෙයිමෛත්‍රීපාල සිරිසේන පාලන සමයේ සිංහරාජයට අලුතින් වනාන්තර එක්කොට පලකරන ලද අංක 2150/31…
කොරෝනා වයිරසය සඳහා වූ එන්නත ශ්‍රී ලංකාවේ ලක්ෂ 40 ක පිරිසකට ලබා දීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් සූදානම් කර තිබෙන බව…
රජයට අයත් රුපියල් අනූපන් ලක්ෂයකට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු…
සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට පසුගියදා පත්කෙරුණු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද සිට එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. දැනගන්නට ලැබෙන…
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මහමග මියගොස් ඇති බව පවසමින් ව්‍යාජ ඡායරූප පළකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට…
ප්‍රවීන ගේයපද රචකයෙකු හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද(14) අභාවප්‍රාප්ත වී තිබේ.…
පුරාතන, නූතන සහ නවීන අවි ආයුධ ගබඩා කොට ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව උදා කරලීම සඳහා අවි ආයුධ කෞතුකාගාරයක් ඉඳිකිරීම…