Industry 2023 Jaffna Edition කර්මාන්ත ප්‍රදර්ශනය අද යාපනයේදී ආරම්භ වෙනවා. ඒ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී. අද ආරම්භ වෙන කර්මාන්ත ප්‍රදර්ශනය…
වේගයෙන් ඉහළ යන උද්ධමනය හා සැපයුම් දාමවල ගැටලු නිසා ලොව පුරා බඩුමිල ඉහළ යන මෙසමයේ, ලෝකයෙන්ම ජීවත්වීමට වඩාත්ම අධික මුදලක්…
https://www.youtube.com/watch?v=nEcwRPIlP1s රත්රන් වලින් පිරුණු පාළමක් ගැන ඔබ අසා තිබේ ද? මේ පාළම පිහිටා තිබෙන්නේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේයි. Ponte Vecchio(Old Bridge)…
චාරිකාවක් යන්න තීරණය කර ඇත්නම් ලංකාවේ සුන්දරම ස්ථානයක් වන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට යන්න අමතක කරන්න එපා. බදුලු දුම්රිය මාර්ගයේ හමුවන…
බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මනස්කාන්ත දසුන් මවන නමුණුකුල කන්ද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයේ කේන්ද්‍රස්ථානයක්. ජනප්‍රවාදයේ එන විවිධ කතාවලට අනුව මෙම කන්ද…
ගමන දුෂ්කරයි ,හැබැයි පාර ගොඩක් ලස්සනයි... උපුටා ගැනීම - සංචාරේ ෆේස්බුුුු පිටුුුව...
කොස්ලන්ද කියන ගමට කිලෝ මීටර 6 ක් පමණ දුරින් තමයි මේ දියලුම ඇල්ල පිහිටලා තියෙන්නේ. මේ නිසා දියලුම ඇල්ලේ මුදුන…
ස්වයංක්‍රීය ශරීර උෂ්ණත්වය මැන බලන,වායූ සමීකරණය කල,ජංගම දුරකථන රීචාර්ජ් පහසුකම්,wifi පහසුකම් ඇති සුපිරි ඉදිකිරීම්....මෙවැනි නැවතුම්පලවල් රැසක් පවතින කොරොනා තත්ත්වය නිසා…