කොස්ලන්ද කියන ගමට කිලෝ මීටර 6 ක් පමණ දුරින් තමයි මේ දියලුම ඇල්ල පිහිටලා තියෙන්නේ.
මේ නිසා දියලුම ඇල්ලේ මුදුන නැරඹීම සඳහා පළමුව යා යුත්තේ කොස්‌ලන්දටයි. දියලුම මුදුනත පිහිටා ඇත්තේ කොස්‌ලන්ද සිට පූනාගල හරහා බණ්‌ඩාරවෙල දක්‌වා වැටී ඇති පටු හා දුෂ්කර මාර්ගයක් ඔස්‌සේයි.
අමාරුවෙන් හෝ කදු මුදුනට නැග ගත්තොත් travel කරන කෙනෙකුට ලස්සන තැනක් තමා දියලුම ඇල්ල.
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…